Sunday, May 18, 2014

සෞම්‍යා



කතාවේ සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ..!

මගේ ජීවිතේ අත්දැකීම් ඇසුරෙන් මේක ලියන්නේ. මම දැන් කරන රස්සාව, සමාජ තත්වය, මගේ ලොකු මහත් වුණ ළමයි, මේ හැම දෙයක්ම කල්පනා කරලා මේක ලියන්නේ අන්වර්ථ නමකින්. ඔයාලගෙ ප්‍රතිචාර බලලා මගේ අත්දැකීම් හැකි පමණින් බෙදාගන්න හිතන් ඉන්නේ.

මම සෞම්‍යා. මේක සිද්ධ වුණේ මීට අවුරුදු 8 කලින්, එතකොට මගෙ වයස 35යි. අපි පදිංචි වෙලා හිටියේ බත්තරමුල්ලේ මගේ හස්බන්ඩ්ගේ සුවිශාල නිවසේ. විශාල වැඩි නිසාම ඒක කොටස් දෙකකට කඩලා, ගෙවල් දෙකක් විදිහට සකස් කරල අනෙක් කොටස කුළියට දුන්නා. රාජ්‍ය නොවන ආයතනයක රැකියාව කරන මගේ හස්බන්ඩ්ට විදෙස් මිතුරන් ගොඩක් හිටියා. එහෙම හිටපු මැදිවියේ ජර්මන් ජාතිකයෙක් තමයි අපේ ගෙදර කුළියට ආවේ. ඔහුගේ බිරිඳ මටත් වඩා බාල පෙනුමැති ශ්‍රී ලාංකික කාන්තාවක්. 


ඔය අතර හස්බන්ඩ්ට රැකියාවේ කාරණාවකට විදෙස් ගතවෙන්න සිද්ධ වුණා. මුදල් වලින් ලොකු අපහසුවක් නොතිබූ නිසා මම ළමයි දෙන්නයි වැඩට හිටිය ජයවතීයි එක්ක ගෙදර හිටියේ. ජර්මන් ජාතිකයාගේ නම ආනී, බිරිඳ දිලිනි. දවසක්, දිලිනියි මායි අතර පොඩි බහින් බස් වීමක් ඇති උණා. ඒ දිලිනි මගේ මල් පැල වගයක් උඩින් කුණු දාපු සිද්ධියක් උඩ. ජයවතී එදා රෑ අටට විතර මට ඇවිත් කිව්වා, “දිලිනි නෝනා එන්න කිව්වා” කියලා. මම එහෙ ගිහින් තිබ්බෙ එකම එක සැරයයි. එයාලා ආපු මුල්කාලේ දවසක. ආනී එක්ක උනත් මම වැඩියෙන් කතා කරලා තිබ්බේ නැහැ. මගේ ඉංග්‍රීසි දැනුමත් අඩු නිසා. එදා උදේ දිලිනිට කෑගැහුවට මගේ හිතේ කණගාටුවකුත් තිබ්බා.

සමාදානෙන් බේරගන්න ඕනේ කියලා හිතලා මමත් ගියා එහෙ. මාව හොඳින් පිළිඅරගෙන, සැමියා ගැන එහෙම අහලා, දෙන්නම එක පාරට මූණ බැරෑරුම් කර ගත්තා. ආනී කියන්නේ එච්චර සුහද කෙනෙක් නෙමෙයි. ටිකක් තද නීති කාරයෙක් වගේ කෙනෙක්. එයා කිව්ව දේවල් මට තේරුණ විදිහ තමයි මේ.

“ඔය දෙන්නා අතර අද ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා…”

“මගේ වයිෆ් ට එහෙම කෑ ගහන්න ඔයාට බැහැ.”

“හරි නම් ඔයාට ප්‍රසිද්ධියේ කස පහර දෙන්නේ ඕනේ…”

“නමුත් අපි එහෙම කරන්නේ නෑ.. ඒත් ඔයා මේ ගේ අතුලේ ඒ දඬුවම විඳින්න ඕනේ…”

මාව හොල්මන් වෙලා ගියා… කස පහර, මොන විකාරයක්ද… මම කිව්ව මම මේක හස්බන්ඩ්ට කියනවා කියලා.. නැගිටලා එන්න හැදුවා. “එහෙනම් අපිත් ඔයාගේ වැඩ ගැන හස්බන්ඩ්ට කියන්නම්” කියලා ආනී කිව්වා. මාව පොඩ්ඩක් ගැස්සිලා ගියා.

“අර මෝටර්බයික් එකේ එන කළු කොන්ඩේ කැරළි තියන මනුස්සයා ඔයාගේ කවුද? ඇයි ජයවතී ළමයින්ව ඉස්කෝලෙන් ගේන්න යන වෙලාවට එයා ඔයාලගෙ ගෙදර එන්නේ?” මම බිම බලාගෙන හිටියා කියන්න දෙයක් නැතිව.

“මොකද කියන්නේ අපි මේක ගොඩින් බේර ගමුද?”

“දැන් මොකද වෙන්න ඕනේ… “. මම ටිකක් බයෙන් ඇහුවා.

“දිලිනි ඔයාට වේවැලෙන් පාර දහයක් ගහනවා එච්චරයි.” මම දිලිනි දිහා බැලුවා. එයා කට ඇද කරලා හිනා වුනා. “මොකද කියන්නේ? එයා හයියෙන් රිදෙන්න ගහන එකක් නෑ..” ආනී අමුතු හිනාවක් දාලා කිව්වා.
මගෙ පවුල කඩා ගන්නවට වඩා වේවැලෙන් පාර දහයක් කන එක කමක් නෑ කියලා මට හිතුණා. මම කිව්ව “හරි මම කැමතියි” කියලා.

එහෙනම් එන්න කියලා මාව එක්කගෙන ගියේ ඇතුල් කාමරයකට. කාමරේ හිස්. ඒකේ බිත්තිය පැත්තට, බිත්තියට අඩි කීපයක් ඉඩ තියලා ලොකු කර්ටන් එකක් දාලා. ආනී ඒ කර්ටන් එක පැත්තට ඇද්දා ලණුවකින්. මට හුස්ම හිරවුණා වගේ උනා. එක පැත්තකින් බිත්තියේ තිගටම එලලා තිබ්බේ වේවැල්, කස, තව ඒ වගේ එක එක ඒවා. ඒ හරියේ පොලව උඩට ඝනකම් ලෑල්ලක් දාලා ඒ ලෑල්ලේ හැම තැනම ලොකු යකඩ ගාංචු. බිත්තියෙත් එහෙමයි, ඒවගේම වහළෙනුත් දම්වැල් වලින් ගාංචු එල්ලෙනවා. දම්වැල්, ලණු තව ඒ වගේ ඒවා බිත්තියේ එල්ලලා. අයිනේ ලොකු කබඩ් එකක්. තව පෙට්ටි පෙට්ටි කීපයක් තිබ්බා. මම මේවා බල බල ඉන්න අතරේ ඒ දෙන්නා කාමරෙන් ගිහින්. මම තව ටිකක් ඒ දේවල් බල බල කැරකි කැරකි හිටියා, මුන් දෙන්නාට පිස්සු වත්ද කියලා හිත හිත.

දිලිනි කාමරට ආවේ කලුපාට දිලිසෙන ලේදර් නාන ඇඳුමක් වගේ එකක් ඇඳගෙන. ඒකෙ තැනින් තැන පොඩි පොඩි යකඩ බොත්තම් ගොඩාක් තිබ්බා. හයි හීල්ස් දාලා, කොන්ඩේ කඩා දාල අවේ. දිලිනි කෙට්ටු උනාට පපුව, පස්ස එහෙම හැඩේට තිබ්බා. දිලිනි අමුතු පොෂ් ලස්සනක් තිබ්බේ ඒ ඇඳුමට. මට දැණුනා වැඩේ බරපතලයි කියලා හිතුවට වඩා. ආනී ආවේ පොඩි පුටුවක් අරන් කාමරේ මුල්ලක ඒක තියලා එයා ඒකෙ වාඩි වුණා.

“සෞම්‍යා.. ඔය මම කියන දේ අහලා කලොත්, අපිට ඉක්මනින් මේක ඉවරයක් කරන්න පුළුවන්, හැබැයි ඔයා බොරුවට දඟලන්න හැදුවොත් කොහෙන් නතර වෙයිද දන්නේ නෑ.” දිලිනි කිව්වා.

“දඟලන්නේ මොකටද” මම බය යටපත් කරගෙන හිනාවෙලා කිව්වා.

“ගුඩ් ගර්ල්”.

“මෙතන හිටගන්න” එහෙම කියලා දිලිනි මගේ ඇස් දෙක වැහෙන විදිහට කළු රෙදි පටියක් බැන්දා. “ඔයාට ලේසිවෙයි දේවල් පේන්නෙ නැති උනාම..”. මම විරුද්ධ වෙන්න හැදුවත්, ඒවා මට කියනා විදිහට විරුද්ධ වෙන්න පොඩි බයක් වගේ එකක් හිතට දැණුනා.

“දැන් ඇඳුම් ගලවන්න”. මම මොහොතකට ගල්ගැහුණා. ඒක නම් මම හිතුවේ නැති දෙයක්. “ඉක්මන් කරන්න ඉතිං….”. මම මොකද කරන්නේ කියලා හිත හිත හිටියා. “මම ඕවා ඉරලා දාන්නම් ඔයා හෙළුවෙන් ගෙදර යන්න කැමති නම්”. උඩ ඉඳලා පහලටම බටන්ස් තිබ්බ මගේ ගවුමේ බොත්තම් වලට මගේ අත ගියේ නොදැනුවත්වමයි.

“ගුඩ් ගර්ල්”.

ගවුම ගලවලා මම ගවුම අතේ තියාගෙන හිටියා. දිලිනි ඒක අරගෙන පැත්තකින් තියලා, “කෝ ඔවත් ගලවන්න” කිව්වා. මම ඇඳන් හිටියේ කළු යට ඇඳුම්. මම හෙලවුනේ වත් නෑ. දිලිනි ලෙදර් අත්මේස් දාපු අතින් මගේ උරහිසට අත තියලා “ළමයෝ කෝ ඕවා ගලවන්න, ලැජ්ජ වෙන්න ඕනේ නෑ” කිව්වා. මට එක පාරට කඳුලු ආවා. මගේ හස්බන්ඩ්, ළමයි මතක් උණා. මම අත්දෙකෙන් මූණ වහගත්තා. මට දැණුනා මගේ පෑන්ටියේ පැත්තකින් එක පාරටම චරස්, බරස් ගාලා කතුරකින් කැපිලා යනවා. වැටෙන්න යට පෑන්ටිය අල්ලගන්න අත පහලට දාපු ගමන්, bra එකේ පිටි පස්සෙ පටි අර වගේම කැපුණා. දඟලලා වැඩක් නෑ කියලා තේරුණු නිසා මම නිකං හිටියා.

දිලිනි ඇවිත් මගේ වළලුකර දෙකට බකල් තියන පොඩි බෙල්ට් එකක් දාලා තද කලා, ඊට පස්සෙ දණිස් ළඟට, වැළමිටි, මැණික්කටුවලට. ඒ බෙල්ට් එකෙන් යකඩ ගාන්චුවක් එල්ලෙනවා කියලා මට දැණුනා. ඊට පස්සේ මගේ අතින් අල්ලගෙන මාව පොඩ්ඩක් ඉස්සරහට ගත්තා.


“මෙතන දණ ගහන්න”. මම දණ ගැහුවා. ඊට පස්සේ දිලිනි මගේ දනිස්ස ලඟයි, වළලුකරෙයි තිබ්බ බෙල්ට් වල ගාන්චු අර ලී පොලවේ හරි කරලා තිබ්බ ඒවාට තියලා ලොක් කලා. “ඉස්සරහට නැමෙන්න”. මම එහෙම කලාම මගෙ වැලමිටෙයි, මැණික් කටුවලයි තියන ගාන්චුත් අර විදිහටම ලෑලි පොලවේ ගාන්චු එක්ක ලොක් කලා. මම දැන් පසඟ පිහිටුවලා වැඳගෙන වගේ ඉන්නේ. මගෙ අතපය හොලවන්න බෑ වැඩිය.

“ඔයාට මම හයියෙන් ගහන්නේ නෑ, ඒත් ගහනකොට රිදෙනවා නම් කෑ ගහන්න. සද්දේ එළියට යන්නේ නෑ… මේවා ඔක්කොම සීල් කරලා තියෙන්නේ” කියලා දිලිනි වැඩේ කරගෙන ගියා.

“ඔයා ළමයි දෙන්නෙක් හිටියට ඇඟ හොඳට තියාගෙන ඉන්නවා නේද? බඩ එහෙම නෑ, පපුව, පස්ස එහෙම තාම හොඳට ෆර්ම්”. එහෙම කියලා දිලිනි මගෙ තට්ටමට අතින් පාරක් ගැහුවා හිමින්. ඒ වර්ණනාවට නම් පොඩි සතුටක් දැණුනේ නෑ කියලා කිව්වොත් බොරුවක්.

ඊට පස්සේ මොකක් හරි සීතල දියරයක් මගේ තට්ටම් උඩට වැටුණා ඒත් එක්කම දිලිනි ඒ දිරයේ හොඳට තට්ටම් වල තවරන්න ගත්තා. මොකක් හරි තෙල් වර්ගයක් කියලා දැණුනේ. මේ ඉන්න විදිහ ගැන මට පොඩි ලැජ්ජාවක් ආවා. පස්ස උඩ දාගෙන. ඒ වගේම කකුල් දෙක අස්සෙන් චූවත් පේනවා ඇති කියලා මට හිතුණා. ඒ එක්කම දිලිනි එයාගේ අත්මේස් දාපු අත තට්ටම් දෙක මැද දාරය දිගේ පහලට ගෙනිහින් චූවගෙත් වැද්දුවා. කරන්ට් එකක් වැදුණා වගේ. මගේ මහත්තයා පියල් ඇරුණාම මම ඉඳලා තියෙන්නේ ජයන්ත එක්ක විතරයි. හදිසියේ කලබල ඇල්ලිලි මිසක් හරි සිහියකින් කරන දෙයක් නෙමෙයිනේ. පියල් උනත් වැඩේ කරනවා මිසක වෙන දේවලට උනන්දුවක් දක්වපු කෙනෙක් නෙමෙයි.

“මම ගහන ගහන පාර ගණන් කරන්න ඕනේ තේරුණාද? හොඳට කට ඇරලා එකයි දෙකයි කියලා කියන්න ඕනේ. කෑගන්න ඕනේ නම් කෑගහන්න පුළුවන් හැබැයි ගණන් කරලා. එහෙම නැත්නම් ඒ පාර කවුන්ට් වෙන්නෙ නෑ, ආයෙත් ගහන්න වෙනවා” මටත් වඩා බාල, ඇඟෙනුත් පොඩි ගෑනියෙක් කියන දේවල් අහන්න සිද්ධවීම ගැන මට තරහක් ආවත්, දිලිනිගේ හඬේ තිබ්බේ කේන්තියක් නෙමෙයි. ඒකෙ සුහදශීලී බව පිරිලා තිබ්බා, ඒ එක්කම ඒ කියන දෙයට පිටින් යන්න බැරි, ඒවා ප්‍රශ්න කරන්න බය හිතෙනව ස්ථිර, තද ස්වභාවයකුත් තිබ්බා.

පළවෙනි පාර වැදුනේ නොහිතපු වෙලාවක. මාව ගැස්සිලා ගියා. “ඌහ්”…

“ගණන් කලේ නැති නිසා ඒක ආයෙ ගහන්න වෙනවා” දිලිනි කිව්වේ කණගාටුවෙන් වගේ. ආයෙ පාරක් වැදුණ ගමන් මම “එකායි” කිව්ව කට ඇරලා. “ගුඩ් ගර්ල්”. දිලිනි පාත්වෙලා මගේ ඔළුව අතගෑවා. ගුරුවරයෙක් හොඳයි කිව්වහම ළමයෙක්ගේ හිතේ සතුටක් ඇතිවෙනවා වගේ මටත් සතුටක් දැණුනා.

ඔහොම හතරක් වැදුණා, පස්වෙනි පාර සැරයි. මම “පහායි” කියලා ඇඹරුණා. හය වෙනි එක ගහන්නේ නැතුව දිලිනි ටික වෙලාවක් හිටියා. “ටිකක් රිදුනා නේද ඒක? කියපු දිලිනි රෙඩි නම් කියන්න ඊළඟ එකට”.

රිදිල්ල අඩු උණාම මම කිව්වා “හරි ගහන්න” කියලා. “ගුඩ් ගර්ල්” කියල දිලිනි ඇවිත් ගැහුවා. “හයායි..ඌඋහ්හ්හ්”. ආයෙ රිදිල්ල අඩු උණාම මම කිව්වා “හරි ගහන්න”. දිලිනි ඇහුවා “හිමින් ද හයියෙන්ද” කියලා. මම ගත් කටටම කිව්ව “හිමින්” කියලා. ඊළඟ පාර මට දැණුනේවත් නැති තරම්. ඒ හින්දම මට ගණන් කරන්න අමතක වුණා.

“එහෙම ගහලා වැඩක් නෑ නේද? ටිකක් දැනෙන්න සැරට පාර වදිනකොට නේද? කියලා දිලිනි ඇහුවා. මම “ඔව්” කිව්වා. “ඉන්න මම හත ආයේ ගහන්න” කියලා දිලිනි හයියෙන් පාරක් ගැහුවා. “හතායි.. උහ් ඌඋහ්හ්හ්.. ආහ්”.

“රිදුණා වුනාට එහෙම ගහන එක හොඳයි නේද? ඇඟටම දැනෙනවා නේද? රෙඩි උනාම කියන්න ඊළඟ එකට”. මම ටිකකින් කිව්ව “හරි ගහන්න”…

“හිමින් ද හයියෙන්ද”..
“හයියෙන් ගහන්න.”
“ගුඩ් ගර්ල්.”

ඒ පාර වැදුන ගමන් මම දත්මිටිකාගෙන “අටායි” කිව්වා. මගෙ ඇඟ පුරාම විදුලියක් වගේ ඒ පාර පැතිරිලා යනවා දැණුනා. මගෙ ඇඟ රත්වෙලා බවත්, මගේ නිපල් වලට අමුතුම හිරියක් දැනෙන බවත්, චූවගේ උණුසුම් දියරයක් ගලාගෙන එන බවත් දැණුනා. මෙහෙම ඉන්නකොටම කවුරු හරි ඇවිත් පිටිපස්සෙ අර බල්ලෝ කරනවා වගේ කරගෙන කරගෙන ගියානම් කියලා මට හිතුණා. 

“සෞම්‍යාට දැනෙනවා නේද මේක ඔයාට කොච්චර ඕනෙවෙලා තිබ්බ දෙයක්ද කියලා?” මම “ඔව්” කිව්වා. 

“රෙඩි ද?”
“ඔව්”
“කොහොමද ගහන්න ඕනේ?”
“ගොඩක් හයියෙන් ගහන්න”.
“ඒ කිව්වේ?..”
“ඔයාට පුලුවන් තරම් හයියෙන්….”
“තට්ටම් තුවාල උනොත්?…”

“කමක් නෑ ගහන්න”. නමය මම ගණන් කලේ දහය වදින්නේ කොයි වෙලාවෙද කියලා හිත හිත. තට්ටම් පුපුරන්න පාර වැදුනත්, මාව ගොඩාක් උද්දීපනය උණා ඒ පාරින්. මට දැන් ඉන්න බෑ ඊළඟ පාර වදිනකම් “හරි ගහන්න, හයියෙන් ගහන්න, පුලුවන් තරම් හයියෙන්”

දිලිනි ගැහුවේ නෑ… “අනේ මට ඉන්න බෑ ගහන්නකෝ… ඕකෙන් මදි නම් අර මහත වේවලෙන් ගහන්න, නැතිනම් අර කටු කටු වගේ තිබ්බ එකෙන් ගහන්න” මම මුලින්ම ආවහම දැකපු වේවල් මතක තියන නිසා කිව්වා. දිලිනි හිනා වුනා. එයා අහකට ගිහින් වෙන වේවැලක් තෝරනවා මට ඇහුණා. එයා ඒක ගෙනත්, මගේ තට්ටම් උඩ තියලා එහෙ මෙහෙ කලා, ඒකෙ තිබ්බ උල් ගැටිති මට දැනෙන්න අරින්න.

“අනේ ගහන්න.. හයියෙන් ගහන්න”. දිලිනි මගේ දකුණු අතේ මැණික්කටුවෙයි, වැලමිටෙයි ගාන්චු ගැලෙව්වා. මගේ අත එකපාරටම ගියේ චූවට. මම චූවා මිරික මිරික ඇඟිල්ල ඇතුලට දදා “අනේ ගහන්න දිලිනි” කියලා බැගෑපත් උණා.

“දහය නෙමෙයි සීයක් උණත් ගහන්න. මට යනකම් ගහන්න” මම පිස්සුවෙන් වගේ කෑගැහුවා.

ඊට පස්සේ දිලිනි හයියෙන් හුස්මක් අරන්, කෑගහලා මට ගහගෙන ගහගෙන ගියා. ඉන්න බැරි තරම් රිදුනත් මම කෑ ගැහුවා “අනේ තව ගහන්න” කියලා. දෙවෙනි වේවල් පාර කීපය ඉවර වෙනවත් එක්කම මට ගියා. මම “ආඅහ්හ්හ්” ගාල කෑ ගහලා, ඇඟ පණ නැතුව ගියා. දිලිනි ඇවිත් අනිත් අතේත් ගාංචු ගැලෙව්ව නිසා මම එහෙමම බිම වැතිරුණා. 

ටික වෙලාවක් මම එහෙම වැතිරිලා හිටියා… හැඩිදැඩි යෝදයෙක් අතින් උපරිම සුව වින්දා වගේ දැණුනත්, තට්ටම් වලින් එන වේදනාව ඉක්මනින්ම වැඩි වෙන්න ගත්තා. මම ඇස් බැඳපු රෙද්ද ගැලෙව්වා. දිලිනි දුම්දාන භාජනේකුයි රෙදි කැල්ලකුයි අරගෙන එන ගමන්ම මට අතින් සංඥාකලා ඔහොම්මම ඉන්න කියලා. දිලිනි වාඩිවෙලා අර ගෙනාපු උණුවතුර එහෙම මගේ තට්ටම් තැව්වා. ඊට පස්සෙ ක්‍රීම් එකකින් ලොකු තලි තලි ගාලා ඇතිල්ලුවා. ක්‍රීම් එක ගානකොටම රත්වෙලා වේදනාව වැඩි උනත්, ඉක්මනට සිසිල් සනීපයක් දැනෙන්න ගත්තා.

“ඔහොම්මම වැතිරිලා ටිකක් ඉන්න” කියලා දිලිනි ආයෙත් ගියා. ටික වෙලාවකින් දිලිනි එනකොට මම කකුලේ තිබ්බ බෙල්ට් ගලව ගලව හිටියේ. දිලිනි ටක් ගාල නැවිලා ඒවා ගැලෙව්වා. මගේ ගවුම එයගේ අතේ… ඒ එක්කම පාර්සලයක්.

“මෙන්න ඔයාගේ සයිස් එක.. මේවා දෙක කැපුවට සොරි හොඳේ..” එයා බිම වැටිලා තිබ්බ bra, panty පෙන්නුවා.

“මේ ක්‍රීම් පිටින් අඳින්න බෑ”.

“නෑ මම ඒකට හරියන්න තමයි ගෙනාවේ ඔයා අඳින්නකෝ.” ඒ සෙට් එක තද රතුපාට ලේස්, සැටින් වලින් හදලා තිබ්බේ. හොඳ කොලිටි ඒකක් වගේ. මම bra එක ඇන්දා. මම නිතර අඳින ඒවා වගේ උල් නැහැ. රවුම් හැඩයක් තිබ්බේ. කප් එකේ යට දාරෙට හයිය කම්බියක් වගේ එකක් දාලා. ඒ නිසා පපුවට හොඳට සපෝට් එක තියනවා පපුව ලස්සනට බෝල හැඩේට ඉස්සිලා පේනවා.

“ලස්සනයි නේද?” දිලිනි අහපු දේට මම ඔලුව වැනුවා. පෑන්ටිය ගත්තම දැක්කේ ඒකෙ තට්ටම් පැත්ත වැහෙන්න දෙයක් නෑ, නිකම් පටියක් විතරයි. මම කල්පනා කරනවා දැක්ක දිලිනි කිව්වා “අඳින්නකෝ ඔයා” කියලා. මම ඇන්දා.. නිකං අමුඩේ ගැහුවා වගේ. හැබැයි තට්ටම් වල ගෑවෙන්න මොකුත් පටි දාර නැති නිසා හොඳයි. මගේ තට්ටම් ගෙඩි ගැහිලා වගේ මගේ අත ගෑවෙනකොට දැණුනා.

“අල්ලන්න එපා, ඉන්න” එන්නකෝ කියලා මගේ අතින් ඇදන් එයා කාමරෙන් එළියට ගියා. අපි ගියේ බාත් රූම් එකට. ඒකෙ ලොකු කණ්නාඩියෙන් මගේ තට්ටම් දැක්කහම මගෙ එස් උඩ ගියා. තට්ටම් රතුම රතුයි. හැම තැනම දාර වගේ ඉදිමිලා, සමහර තැන් හම ගිහින්.

“බයවෙන්න එපා ළමයෝ, ඕවා ඉක්මනින් හොඳවෙනවා.. හොඳ ස්ලේව් ගර්ල් කෙනෙකුට මේවගේ තට්ටම් සාමාන්‍ය දෙයක්. ඔයා සතුටු වෙන්න ඕනේ පළවෙනි දවසෙම ඔයාගේ තට්ටම් හොඳට ට්‍රීට් වෙච්ච එක ගැන. ඔයා හරිම නැචුරල් ස්ලේව් කෙනෙක්.” කියනකොටම ආනී පොඩි බොතල් දෙකක් අරං ආවා. මට මෙච්චර වෙලා ආනී ගැන අමතක වෙලා තිබ්බේ. මේ වල්පාට යට ඇඳුම් පිටින් ඉන්න එක ගැන ලැජ්ජාවක් හිතට ආවත්, ආනී මොකවත් නැතුවත් මාව දැක්කනේ කියලා හිතුණා. ආනී “බ්‍රේව් ගර්ල්” කියලා අර බොතල් දෙක තියලා ගියා.

දිලිනි කිව්වා “මේකෙ තියෙන්නේ මම දැණ් ගාපු ක්‍රීම් එක. ඔයා උදේට හවසට නාලා පිරිසිදුවෙලා මේක ගන්න යහමින්. මේ ඔයිල් එක කැලල් මැකෙන්න. ඉදිමිලා මේ පාරවල් අඩුවේගන යද්දි ගාන්න පටන් ගන්න. මේක ගාලා අව්වේ ඉන්න එක තමා හොඳම, ඒත් මෙහෙ කරන්න අමාරුයිනේ, ඒත් අඩුමගානේ ගේ ඇතුලේ වත් ඇඳුම් නැතුව ඉන්න. ඕනේ නම් මේ g-string එක ඇඳන් ඉන්න තට්ටම් වැහෙන්නෙ නෑනේ. ගෙදර එහෙම ඉන්න අමාරුනම් මෙහෙ ඇවිත් එහෙම ඉන්න. ඔයා ඒක උවමනාවෙන් කරන්න ඕනේ නැත්නම් පාරවල් හිටිනවා.”

දිලිනි ආයෙ කාමරේට යනකොට මම පස්සෙන් ගියා. ආනි ඒක අස් කරනවා. දිලිනි ගවුම අතට අරං මගේ දිහාට හැරුනේ තවත් මගෙන් මොනවාහරි බලාපොරොත්තු වෙනවා වගේ. මට තේරුණේ නැති නිසා මම බලාගෙන හිටියා.

“කෝ සෞම්‍යා මගෙන් වැඳලා සමාව ගන්නෙ නැද්ද?”. ඒ වෙනකොට දිලිනි කියන දෙයකට පිටින් යන්න තරම් හැකියාවක් මට තිබ්බේ නෑ. අනික මම කලේ වැරැද්දක් නිසා සමාව ගන්න ඕනේ කියන හැඟීම මට තිබ්බා. මම දිලිනිගේ කකුල් දෙක අල්ලලා දණ ගහලා වැන්දේ කිසිම අහිතකින් නෙමෙයි, මම කල යුතුම දෙයක් කියලා හිතාගෙනයි. ඇඳන් හිටිය g-string එකේ පිටිපස්සේ පටිය හොඳට තට්ටම් දෙක ඇතුලට කිඳා බහිනවා වගේ දැණුනා. ඒකත් අමුතුම හැඟීමක්. හරියට කවුරුවත් මීට කලින් කවදාවත් අල්ලලා නැති තැනක් පළවෙනි වතාවට ඇල්ලුවා වගේ.

“මම කවදාවත් ඔයාට ඒ වගේ කථා කරන්නෙ නෑ ආයෙත්”.

“මම කියන දේ අහනවා නේද සෞම්‍යා?”

“ඔව් මම ඔයා කියන ඕනෙම දෙයක් අහනවා”

“ඕනෙම දෙයක්?” දිලිනි අහුවේ හිනාවෙන ගමන්.

මම දණ ගහගෙනම උඩ බලලා හිනාවෙලා කිව්වා “ඔව්, ඕනෙම දෙයක්” කියලා.

“ගුඩ් ගර්ල්…”

එදා මම ගෙදර ගියේ අමුතුම හැඟීමකින්. මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා වගේ දැණුනා. නිකම්ම කරනවට වඩා කොච්චර දේවලින් තෘප්තිය ලබන්න පුළුවන්ද කියලා හිතුණා. තට්ටම් කොච්චර රිදුණත්, මම ගෙදර ගියේ ගොඩක් සතුටින්.

1 comment:


  1. ඔබ ඔබගේ අනාගතය ගැන තෘප්තිමත් නැද්ද ?
    පෙම්වතිය ඔබව මග අරිනවද ?
    ඔබගේ යුග දිවිය අසාර්ථකද ?
    සැම පිරිමියෙකුම පහේ සිහින මවන්නේ ශක්තිමත් සහ පෘෂ්ටිමත් ලිංගයක් හිමිකර ගැනිමටයි...
    සැම කාන්තාවක්ම පහේ වඩාත් සතුටු වන්නේ එවන් ලිඟුවක් හිමි පිරිමියෙකුටයි..
    ක්ෂණික මෝචනය (Premature Ejaculation) ලෙස පවසන ඉක්මණින් ශුක්රානු පිටවීම පිළිබඳව තරුණයන් පමණක් නොව මැදිවියට පත්ව සිටින පුද්ගලයන් පවා නිතර මුහණ දෙනු ලබන ගැටලුවකි..
    ලිංගික උපකරණ පහසු මිලට
    වැඩි විස්තර සදහා 0717-513246 / 077-6015159

    ReplyDelete